-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ජීවයේ රසායනික පදනම කෙටිසටහන් 02

 ♦️ 10 ශ්‍රේණිය විද්‍යාව ♦️


🔶 01 පාඩම


 ජීවයේ රසායනික පදනම 


 Part 02 


♦️♦️ පිෂ්ටය හදුනා ගැනීමේ පරීක්ෂාව:-



📌පිෂ්ට ද්‍රාවණයකට අයඩීන් ද්‍රාවණයකින් බිඳුවක් එකතු කළ විට දම්පාටට හුරු නිල් පාටක් ලැබීම




♦️♦️ ග්ලූකෝස් ගැනීමේ පරීක්ෂාව:-


📌පරික්ෂා නලයකට ග්ලූකෝස් ද්‍රාවනයක් ගෙන එයට බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතුකර එම නලය ජල තාපකයක බහා රත්කිරීමෙන්,


  නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම




♦️♦️ සුක්‍රෝස් හදුනා ගැනීමේ පරීක්ෂාව:-


📌පරීක්ෂණ නළයකට සීනි ද්‍රාවණයක් ගෙන බෙනඩික්ට් ද්‍රාවනයෙන් ස්වල්පයක් එකතු කිරීමෙන් නළය ජල තාපකය කරත් කිරීමෙන් වර්ණ විපර්යාසයක් සිදු නොවේ.


නැවත සකසා ගත් සීනි ද්‍රාවණයකට තනුක සල්පියුරික් අම්ල බින්දු කිහිපයක් දමා රත් කිරීමෙන් පසුව ද්‍රාවණයට බෙනඩික්ට් ද්‍රාවණයෙන් ස්වල්‍යයක් එකතු කිරීමෙන් වර්ණ විපර්යාසය නිරීක්ෂණය කළ හැක.


  නිල් -->කොළ -->කොළ කහ -->තැඹිලි-->ගඩොල් රතු අවක්ෂේපයක් ලැබීම.



Created by- study point 




"විභාගයට එන අමාරු පාඩම් වල කෙටි සටහන් ගන්න අපිත් එක්ක ඉන්න"

Post a Comment

Post a Comment