-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

යශොදරා තෙරණිය

 Edu.com

Join group 

____________________________________________________________________________



🎓යශොදරා නම් රාහුල මාතාවයි.

🎓යශොදරා තෙරණිය පිළිබඳ කියවෙන කවි 130 අඩංගු වු යශොදරා වත යශොදරා තෙරණියගේ චරිතය නිරූපණය වේ.

 🎓බිම්බා දොවි නමින් එතුමිය ප්‍රකටය..

🎓යශොදරා තෙරණියගේ චරිතය බොහෝ දෙනාට මහගු ආදර්ශයකි...

🎓යශොදරා වතෙහි පද්‍ය

130 ඇත.....

🎓එම පද්‍ය සියල්ලෙම මෙතුමියගෙ ප්‍රතිපත්තිය මැනවින් ප්‍රකට වේ...

🎓මැයගේ මව අමිතා නම් බිසවයි.

🎓පියා සුප්‍රසිද්ධ රජු ය.

🎓යශොදරා දෙවියන්ගේ එකම සහොදරයා දොව්දත් කුමරු ය.

🎓යශෝදරා දේවිය විශිෂ්ට රූප සම්පත්තියෙන් යුක්තය.

 

🎓යශෝදරා දේවියගෙ චරිතය යෙන් අපට ලබා ගත හැකි ආදර්ශ,


 නිරහංකාර නොවීම.

සරල ජීවන රටාව ක් ගත කිරීම.

ගුණගරුක මැණි කෙනෙක් විම.

ඉවසීමෙන් කටයුතු කිරීම.


..

Post a Comment

Post a Comment