ICT කරන ළමයින්ට
Ctrl + B - තෝරාගත් කොටසක් Bold කිරීමට සහ Bold කල කොටසක Bold ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + I - තෝරාගත් කොටසක් Italic කිරීමට සහ Italic කල කොටසක Italic ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + U - තෝරාගත් කොටසක් Underline කිරීමට සහ Underline කල කොටසක Underline ගුණාංගය ඉවත් කිරීමට
Ctrl + Q - ඡේදයකට සිදුකල සියළු හැඩතල(Formatting) ඉවත් කිරීම සඳහා
Ctrl + C - තෝරාගත් කොටසක් පිටපත් කිරීම(Copy) සඳහා
Ctrl + X - තෝරාගත් කොටසක් කපා ගැනීමට(Cut)
Ctrl + V - කපා ගත් හෝ පිටපත් කරගත් කොටස ඇලවීමට(Paste)
Ctrl + Z - වෙනස් කරන ලද අවසාන පියවරට පසුපසට යාම සදහා(Undo)
Ctrl + Y - වෙනස් කරන ලද අවසාන පියවරට ඉදිරියට යාම සදහා(Redo)
Ctrl + N - නව පිටුවක් ලබා ගැනීමට
Ctrl + N - ලේඛනයක් විවෘත කරගැනීමට
Ctrl + S - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට
Ctrl + P - මුද්ණ පෙරදසුන් බැලීම සදහා
Ctrl + A - ලේඛනයේ ඇති සියල්ල තෝරා ගැනීමට
Ctrl + F - තෝරාගන්නා ලද වචනයක් සෙවීම සදහා
Ctrl + H - Replace විධානය ක්රයාත්මක කිරීමට
Ctrl + G - Go To විධානය තෝරන්න
Ctrl + Shift + < - අකුරු වල ප්රමාණය අඩු කිරීමට
Ctrl + Shift +> - අකුරු වල ප්රමාණය වැඩි කිරීමට
Ctrl + Spacebar - තෝරා ගත් කොටසක Font සදහා කරන ලද සියළු හැඩතල(Formatting) ඉවත් කිරීමට
Ctrl + Home - ලේඛනයේ ආරම්භයට යාමට
Ctrl + End - ලේඛනයේ අවසානයට යාමට
F1 - උදව්(Help) ලබා ගැනීමට
F5 - Go To විධානය තෝරන්න(Edit මෙනුව)
F10 - මෙය තේරිමෙන් පසුව Tab හා රිබනය තුල ඇති අයිකන යතුරු පුවරුවේ ඇති අක්ෂර අාදාරයෙන් තේරීමට හැකියාව ලැබේ
F7 - අක්ෂර වින්යාසය සහ ව්‍යාකරණ සදහා
F8 - තේරීමක් දීර්ඝ කිරීමට සදහා
F12 - සුරකින්න(Save as) ආදේශ විධානය තේරීමට
Shift + F1 - කරන ලද හැඩතලගැන්වීම පිළිබද විස්තරයක් ලබා ගැනීමට
Shift + F3 - අකුරු ආදිය වෙනස් කිරීමට(Change Case)
Shift + F4 - වචන සෙවීමට (Find)
Shift + F8 - තේරීමක් අඩු කිරීමට
Shift + F10 - කෙටිමං මෙනුව පෙන්වීමට
Ctrl + F1 - රිබනය ඉවත් කිරීමට හා නැවත ඇතිකිරීමට
Ctrl + F2 - මුද්රණ පෙරදසුන විධානය තේරීමට
Ctrl + F4 - කවුළුව වසා දැමීමට
Ctrl + F10 - ලේඛන කවුළුව උපරිම කිරීමට
Ctrl + F12 - Open විධානය තේරීමට
ඉදිරිපත් කිරීම EDU.COM ADMIN MANUDI SANKALYA
Post a Comment