-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සතර කන් මන්ත්‍රණ

Edu.com

🎀පන්සිය පනස් ජාතකය

        ♌️14 වන සියවසෙ කුරුණෑගල අවධියේ හතරවන පණ්ඩිත පරාක්‍රමබාහු රජුගෙ කාලයෙ වීරසිංහ ප්‍රතිරාජ ඇමතිවරයාගේ අනුග්‍රහයෙන් සිංහල නගා ඇත.(මූලාශ්‍රය: ජාතකට්ඨ කතාව)


🎓උම්මග්ග ජාතකය

             ♌️පන්සිය පනස් ජාතක කතා පොතෙහි ඇතුලත් වන දීර්ඝතම ජාතකයයි..


 🎀ප්‍රධාන චරිත

  මහෝශධ

  කේවට්ට ආචාරී

  චූලනී බ්‍රාහ්මදත්ත රජු


කේවට්ට ආචාරීන් හා චූලනී බ්‍රාහ්මදත්ත රජු මුලු දඹදිවම රජ වීමට සැලසුම් කරන අයුරුත්, ඔවුන් එය ක්‍රියාවට නංවන අයුරු, මහෝශධ විසින් එයා නැවැත්වීමට යොදන උපාය වටා මෙම කතාව ගිඩ නැගී ඇත.


🎓ජීවිතයට ලබා දෙන ආදර්ශය

     බල ලෝභය නිසා තමගේ මෙන්ම අන් අයගේ ද ජීවිතය විනාශ වීම.

     යහපත් චේතනා ඇති කෙනා සැමගේම ජීවිත රැක ගන්න බව.

     යහපත් පූර්ව සැලසුම් මගින් රාජ්‍ය පාලනය කිරීම.

     වස්තු තණ්හාව පුද්ගලයා යථාර්ථයෙන් ඈත් කරවීම.

      ඕනෑම දෙයක් විමසා බලා කටයුතු කිරීම.



Post a Comment

Post a Comment