-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

පාරමානු ව්‍යුහයන් හා ඒ ආශ්‍රිත සෝයා ගැනීම්

 🟣රසායන විද්‍යාව🟣


Edu.com


💚 ප්ලම් පුඩිං ආකෘතිය : 💚ජේ.ජේ තෝමස් .

💛(E/M) අනුපාතය : 💛ජේ .ජේ .තෝමස් .

💙ඉලෙක්ට්‍රොනය : 💙ජේ.ජේ තෝමස් .

💜පරමානුක න්‍යෂ්ටිය : 💜අර්නස්ට් රදර්ෆර්ඩ්.

💚ග්‍රහලෝක ආකෘතිය : 💚අර්නස්ට් රදර්ෆර්ඩ් .

💛ප්‍රෝටෝනය :💛අර්නස්ට් රදර්ෆර්ඩ් .

💙ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම : 💙 අර්නස්ට් රදර්ෆර්ඩ් .

💜රන්පත් පරික්ශාව : 💜අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්.

💚නියුට්‍රෝනය: 💚ජේම්ස් චැඩ්වික් 

💛ඉලෙක්ට්‍රෝනයක ආරොපනය : 💛ආර් .ඒ මිලිකන්

💙නාල කිරන ,ධන කිරන : 💙ගෝල්ඩිස්ටයින් 

💜ඉලෙක්ට්‍රොන යන පදය මුලින්ම හදුන්වා දීම : 💜ස්ටෝනි.

💚විද්‍යුතයට මූලික තැනුම් එකකය : 💚 ස්ටෝනි.

💛Bහා Be තහඩුවලට ඇල්ෆා කිරනවලින් පහරදීම : 💛බෝත් හා බේකර් .

💙ග්‍රහාලෝක ආකෘතිය ප්‍රතික්ෂේප කිරීම : 💙මැක්ස් ප්ලාන්ක්.

💜විකරණශීලීතාව:💜හෙන්රි බෙකරල්.

💚විකිරනශීලිතාවය    විශයක් ලෙස වර්දනය කිරීම : 💚මාරි කියුරි හා පියරි කියුරි 

💛ස්කන්ධ බේද දර්ශකය : 💛එෆ්.ඩබ්ලිව් ඇස්ටන් 

💙න්‍යශ්ටියේ ස්තායිතාව පැහැදිලි කිරීම : 💙ජේ යුකාවා.

💜20X කිරන : 💜රොන්ටිජන් 

💚ප්‍රධාන ශක්ති මට්ටම් : 💚නීල්ස් බෝර්.

💛උප ශක්ති මට්ටම් :💛සමර්ෆීල්ඩ්.



Post a Comment

Post a Comment