🎋🎋🎋🎋🎋🎋🎋🎋
දුටුගැමුණු රජතුමා
( ක්‍රි.පු. 161-137)
🔖විමධ්‍යගත වී තිබූ දේශපාලනය මධ්‍ය ගතවීමේදී වැදගත් රජකු ලෙස දුටුගැමුණු රජු ව හැඳින්විය හැක.
🔖රට එක්සේසත් කිරීමෙන් පසුව පරිපාලන කටයුතු ද මෙතුමා විධිමත් කොට ඇත.
දිවයින එක්සේසත් කළ ප්‍රථම පාලකයා දුටුගැමුණු රජුය.
🎋🎋🎋🎋🎋🎋🎋🎋
දේවානම්පියතිස්ස රජතුමා( ක්‍රි.පු.250-210)
ඉන්දියන් සාගරය මුල්කරගෙන වර්ධනය වූ ජාත්‍යන්තර වෙළඳාම උපරිම ප්‍රයෝජනය ගැනීම මෙරට බලය එක් රජකු යටතේ සංවිධානය වීමේ අවශ්‍යතාවක් මතු විය.🤫🤫🤫
එම අවශ්‍යතාව☝🏻 ඉටුකර රජකු ලෙස දේවානම්පියතිස්ස රජු ව හැඳින්විය හැක.
________
දේවානම්පියතිස්ස රජුගේ කාලේ වැදගත් සිදුවීම් 💪🏻💪🏻💪🏻
🔥 මිහිදු හිමියන් විසින් ලංකාවට බුදුදහම හඳුන්වා දීම.
☸️☸️☸️
🔥ආගමික හා සංස්කෘතික නවෝදයක් ඇති කිරීමට කටයුතු කිරීම.
🎋🎋🎋🎋🎋🎋🎋🎋
භාතිකාභය රජතුමා
භාතිකාභය රජු
ගේ කාලයේ දී රුවන්වැලිසෑයට පබළුවලින් වැලක් නිර්මාණය කොට පූජා කළ බව සඳහන් වේ.
මේ සඳහා අවශ්‍ය පබළු රෝම දේශයට දූතයෙක් ලවා ගෙන්වූ බව සඳහන් වේ.
🎋🎋🎋🎋🎋🎋🎋🎋
පණ්ඩුකාභය රජතුමා
🔖 මහාවංශයට අනුව අනුරාධපුරයේ ප්‍රථම පාලකයා වූයේ පණ්ඩුකාභය රජුය.
🔖ප්‍රාදේශීය පාලකයන් වූ තම මාමාවරු කිහිපදෙනෙකු සමඟ සටන් කොට පණ්ඩුකාභය බලය ලබාගෙන තිබේ.
⚔️⚔️⚔️⚔️⚔️⚔️
🔖 මෙරට වැඩිම කාලයක් පාලනය කල රජු වන්නේ පණ්ඩුකාභය රජුය
(වසර 70)😳😳
_______
පණ්ඩුකාභය රජු ගේ කාලේ වැදගත් සිදුවීම් 💪🏻💪🏻💪🏻💪🏻💪🏻
🔥අනුරාධපුර සියලු නගරාන්තර යුත් නගරයක් බවට පත් කිරීම.
🔥තම දස වන රාජ වංශයේ දී දිවයිනේ ග්‍රාම සීමා නියම කිරීම.
🔥ගාමිණී වැව,ජය වැව, බසවක්කුලම යන වැව් ඉදිකිරීම.
🎋🎋🎋🎋🎋🎋🎋🎋
වසභ රජතුමා
( ක්‍රි.ව65-109)
🔖 වසභ රජු ලම්භකරණ පෙළපතේ විය
🔖වල්ලිපුරම් තඹ සන්නස අනුව යාපනය(නාගදීපය) පාලනය කිරීමට රිෂිගිරි නම් ඇමැතිවරයාපත් කොට ඇත.
🔖බදු එකතු කිරීම විධිමත් කිරීම සඳහා පරිපාලන දිස්ත්‍රික්ක පිහිටුවා ඇත
Post a Comment