✓දුර-- m
✓කාලය-- s
✓විස්ථාපනය-- m
✓වේගය-- ms⁻ᴵ
✓ප්‍රවේගය-- ms⁻ᴵ
✓ත්වරණය-- ms⁻ᶻ
✓මන්දනය -- ms⁻ᶻ
✓ගුරුත්වජ ත්වරණය-- ms⁻ᶻ
✓ස්කන්ධය-- kg
✓බර-- N / kgms⁻ᶻ
✓බලය-- N / kgms⁻ᶻ
✓ගම්‍යතාව-- kgms⁻ᶻ
✓කාර්යය-- J /Nm
✓ශක්තිය-- J / Nm
✓ජවය -- W
✓බල ඝූර්ණය -- Nm
✓ඝර්ෂණය-- N
✓පීඩනය-- Pa / Nm⁻ᶻ
✓ඝනත්වය-- kgm⁻3
✓උෂ්ණත්වය-- K / °C / °F
✓විභව අන්තරය -- V
✓ධාරාව-- A
✓ප්‍රතිරෝධය -- ∩ (ඕම්)
✓විද්‍යුත් ක්ෂමතාව-- W
✓විද්‍යුත් ශක්තිය-- J / kwh
✓තාප ප්‍රමාණය --J
✓විශිෂ්ට තාප ධාරිතාව-- Jkg⁻ˡk⁻
Post a Comment