-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ද්විපද නාමකරණය ( කෙටිසටහන්)

 ද්වි පද නාමකරණයට අනුව ජීවියෙකු නම් කිරීමේ ක්රමවේදය ICBN හා ICZN යන ආයතන විසින් නියාමනය කෙරේ.



🔥 ICBN - International Commission on Botanical Nomenclature 


🔥 ICZN -  International Commission on Zoological Nomenclature

 

ද්විපද නාමකරණයේ නීති රීති

ජීවී විශේෂයක විද්යාත්මක නාමය හෙවත් විශේෂ නාමය පද දෙකකින් සමන්විත වේ.



♦️පළමු පදය - ගණ නාමය (Generic  name)


♦️දෙවන පදය -  සුළු නාමය/විශේෂ නාමය (Specific  epithet/specific  name)


Specific  epithet - උද්භිද විද්යාඥයන් භාවිතා කරන පදය/


specific  name - සත්ත්ව විද්යාඥයන් භාවිතා කරන පදය


(නම ග්රීක හෝ ලතින් භාෂාවෙන් යොදයි.)


💎ජීව විද්යාත්මක නාමය ඉංග්රීසි අක්ෂර (roman අක්ෂර)වලින් ලියා දක්වයි .


💎ගණ නාමය මුල් අකුර කැපිටල් වලින් ද අනෙක් අකුරු සියල්ල සිම්පල්  වලින් ද ලියා දක්වයි.



💎නාමය අත්අකුරින් ලියන විට පද දිගට යටින් ඉරක් ඇඳිය යුතුය.


💎නාමයෙන් මුද්රණය කරන්නේ නම් ඇල අකුරින්(italics ) ද මුද්රණය කළ යුතුය.


උදාහරණ:

Mangifera indica

Post a Comment

Post a Comment