-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

බුදු සිරිතේ අභියෝගාත්මක සිදුවීම්



01.ලෞකික පෘතග්ජන ස්වභාවය ඉක්මවා ලෝකෝත්තර තත්ත්වයට පත්වීම 


03.පංච උපාදානස්කන්ධය නැතිකිරීම 


04.දස මාර සේනා පරාජය කිරීම 


05.මාර දූවරුන්ගේ අසාර්ථක රංගනයට මුහුණදීම 


06.තමන් වහන්සේට සෙවණ දුන් ඇසතු බෝධිය දෙස දෙසතියක් ඇසිපිය නොහෙළා බලා සිටීම 


07.තමා අවබෝධ කරගත් දහම මෙලොව මිනිසුන්ට අවබෝධ කරලීම


08.ශාසනයේ තනතුරු ප්‍රදානය කරලීම 


09.ශාසනයේ සමගි සම්පන්න බව රැකගැනීම


🔶 *පංච උපාදානස්කන්ධ :-* 

             ▪️ රූප 

             ▪️වේදනා 

             ▪️සංඥා 

             ▪️සංකාරා 

             ▪විඤ්ඤාණ 

🔶 *සිවුපසය :-*

               ▪️චීවර                

               ▪️පිණ්ඩපාත  

               ▪️සේනාසන

               ▪️ගිලන්පස 


🔶 *සමග්ගා හෝථ මා විවදථ -* විවාද නොකරන්න සමගි වන්න 




..

Post a Comment

Post a Comment