🌿O. ඔක්සිජන් 65%. සියලුම තරලවල හා පටක අස්ථි ප්‍රෝටීන
🌿C.කාබන්. 18%
සිරුරේ සෑම තැනකම
🌿H හයිඩ්රජන්. 10%
සිරුරේ තරලවල , පටකවල අස්ථි ප්‍රෝටීන
🌿N නයිට්රජන්. 3%
සියලුම තරලවල පටක ප්‍රෝටීන
🌿Ca කැල්සියම්. 1.5%
මොළය පෙනහළු වෘක්ක අක්මාව හෘදය තයිරොයිඩ් ග්‍රන්ථි පේෂි අස්ථි
🌿P පොස්පරස්. 1.0%
මුත්‍ර අස්ථි
🌿K පොටෑසියම්. 0.35%
එන්සයිම වල
🌿S සල්පර්. 0.25%
ප්‍රෝටීන වල
🌿Na සෝඩියම්. 0.15%
සියලුම තරලවල පටක වල
🌿Mg මැග්නීසියම්. 0.05%
මොළය පෙනහළු වෘක්ක අක්මාව හෘදය තයිරොයිඩ් ග්‍රන්ථි පේෂි
🌿Cl කැල්සියම්. 0.2%
සමේ සෛල වල
🌿Fe යකඩ. 0.007%
රුධිරයේ හිමොග්ලොබින් වල
🌿I අයඩින්. 0.0002%
තයිරොයිඩ් ග්‍රන්ථි හෝර්මෝන වල
Post a Comment