💟පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වන ලක්ෂණ ආවේණික ලක්ෂන වේ.
💁♂️පරවේණි විද්‍යාවේ පියා ග්‍රෙගරි මෙන්ඩල් ය. ( ඔහු ඔස්ට්‍රියානු ජාතික කතෝලික පූජකවරයෙකු මෙන්ම විද්‍යා උපාධිධාරියෙකි .)
💟මෙන්ඩල් ආවේණිය සදහා පරීක්ෂණ කිරීමට ගෙවතු මෑ ශාකය තෝරාගැනීමට හේතු,👇
☘️පහසුවෙන් වගා කල හැකි වීම.
☘️ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකිවීම.
☘️නමුහුම් ශාක ලබාගත හැකි වීම.
☘️පහසුවෙන් හදුනා ගත හැකි පරස්පර ලක්ෂණ තිබීම.
💟පරතිවිරුද්ද ලක්ෂණ යුගලකින් එක් ලක්ෂණයක් බැගින් පමණක් ප්‍රවේණි ගතවන ආකාරය සලකා බැලීම ඒකාංග මුහුම වේ.
💟ජවීන්ගේ ලක්ෂණ තීරණය වන්නේ අංශුමය සාදක විශේෂයක් වන ජාන මගිනි.
💟ආවේණික ලක්ෂණ පිලිබද ජාන සංකල්පය අය යොදා ගැනීමේදී,
ප්‍රමුඛ* ලක්ෂණය --->ඉන්ග්‍රීසි කැපිටල් අකුරින්ද
නිලීන ලක්ෂණය --->සිම්පල් අකුරින් ද*
දැක්වීම සම්මතය යි.
💟කසියම් ලක්ෂණයක් සදහා ,
ජාන දෙක සමාන නම් එම ජීවියා සමයුග්මක ද [ RR හෝ rr ]
ජාන දෙක අසමාන නම් එම් ජීවියා විෂම යුග්මක ද [ Rr ] වේ.
💟කසියම් ලක්ෂණයක් සදහා වූ ජාන යුගල දක්වන ප්‍රකාශය , එම ජීවියාගේ ජාන ප්‍රකාශය වේ.
⚛️ජවියකුගේ බාහිර වශයෙන් ප්‍රකාශවන ලක්ෂණය රූපානුදර්ශය ලෙසද,,
⚛️එම ලක්ශණය තීරණය කිරීම සදහා ජීවියාතුල ඇති ජාන සංයුතිය එම ජීවියාගේ ප්‍රවේණිදර්ශය වේ.
💟ජවීන්ගේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය කරන ප්‍රවේණික ද්‍රව්‍ය වන්නේ DNA ය.
💁♂️DNA අණුවේ ද්විත්ව හෙලික්සීය ආකෘතිය හදුන්වා දුන්නේ 1953 දී වොට්සන් හා ක්‍රික් යන දෙදෙනා විසිනි.
💟 ජානයක් යනු, යම් ලක්ෂණයක් සදහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත භස්ම අනුපිලිවෙලකි.
💁♂️එක වර්ණදේහය මත පිහිටි ස්වාදීනව වියුක්ත නොවන ජාන ප්‍රතිබද්ධ ජාන ලෙස මෝර්ගන් නැමැති විද්‍යාඥයා හදුන්වා දෙන ලදි.
⚛️ආවේණික ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේශණය වීම ආවේණිය ලෙසත්,
⚛️එම ලක්ෂණ සම්ප්‍රේශණය වීමේ ක්‍රියාවලිය ප්‍රවේණිය ලෙසත් හදුන්වයි.
💟මනිසාගේ දේහ සෛලයක වර්ණදේහ යුගල් 23 කි. [ 22 ක් අලිංග වර්ණදේහ ද 1 ක් ලිංග වර්ණදේහ ද වේ.]
♿️පරවේණික ආබාධ♿️
🅰️ලංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ආබාධ
🩸හමෝපීලියාව🩸
🧡පරිමින්ට පමණක් ඇති වේ.
🧡තවාලයක් සිදු වූ විට රුදිරය කැටි නොගැසේ.
🧡ගැහැනුන් රෝග වාහකයන් ලෙස ක්‍රියා කරයි.
🈵රතු කොල වර්ණාන්දතාව🈯️
❤️රතු පැහැය කොල පැහැයෙන් වෙන්කර හදුනා ගැනීමේ අපහසුව මෙහි ලක්ෂණය යි.
💚පරිමින්ට වැඩියෙන් වැල ඳේ.
🅱️ජාන විකෘති නිසා ඇතිවන ආබාධ
🕊ඇලි බව**🕊
🤍මෙලනින් වර්ණකය නිපදවීමට මූලික වන දෛහික වර්ණදේහයක සිදුවන විකෘතියක් නිසා
ඇති වේ.
🤍සම, හිසකෙස් සහ ඇස් පිහාටු අසාමාන්‍ය ලෙස සුදු වීම මෙහි ලක්ෂණය යි.
❄️තැලසීමියාව❄️
හිමොග්ලොබින් නිශ්පාදනයට බලපාන ජානය විකෘති වීමෙන් ඇතිවේ.
මෙහි ප්‍රධාන ලක්ෂණය නිරක්තියයි.
Post a Comment