-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ආහාර ජීර්ණ පද්ධතිය කෙටි සටහන්

 ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ ග්‍රන්ථි කිහිපයකි,

                 ♣️.කේඨ ග්‍රන්ථි

                 ♣️. ආමාශ බිත්තිය

                 ♣️. අක්මාව හා පිත්තාශය

                 ♣️. අග්න්‍යාශය

                 ♣️. ක්ෂුද්‍රාන්ත බිත්තිය නිව්ටන්ගෙ නියම තුන, 

            ⚜️. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තූන් නිශ්චලතාවයෙම පවතින අතර චලනය වන වස්තූන් ඒකාකාර ප්‍රවෙගයෙන් චලනය වෙයි.

             ⚜️. වස්තුවක ඇති වන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවෙ ස්කන්ධයට ප්‍රතිලොමව සමානුපාතික වේ.

              ⚜️. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූත් ප්‍රතික්‍රියාවක් ඇතග්‍රහනිය තුලදී ආහාරයට ජීර්ණ යුෂ වර්ග තුනක් එකතු වේ,

       💝. අක්මාව -  පිත ශ්‍රාවය වීම

       💝. අග්න්‍යාශය - ඇමයිලේස්,ලයිපේස් හා ට්‍රිප්සීන්

       💝. කුඩාන්ත්‍රය - සුක්‍රේස්,ලැක්ටේස්,මෝල්ටේස්,පෙප්ටිඩේස්

ආන්ත්‍රයික යුෂයෙ අඩංගු එන්සයිම වර්ග,

                       😍.මෝල්ටේස්

                       😍. ලැක්ටේස්

                       😍. සුක්රේස්

                       😍. පෙප්ටිඩේස්

: ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ රෝග,

              👉. ගැස්ට්‍රයිටීස්

              👉. මල බද්ධය

              👉. ඇමීබයිසිස්

              👉. පිත්තාශයේ ගල්

              👉. අර්ශස් 

              👉. පණු රෝග

              👉. උණ සන්නිපාතය

              👉. පාචනය


Post a Comment

Post a Comment