🐾නගරයේ ආරක්ෂාවට නගරය වටා දිය අගල් තැනවීම.
🐾නගරයට පිවිසීමට දොරටු හතරක් ඇති කිරීම.
🐾නගර සීම ලකුණු කිරීම .
🐾නගර ආරක්ෂාව සදහා පවුරු ඉදිකරවා ආරක්ෂක සේව ඇති කිරීම.
🐾නගර ගුත්තික තනතුරක් ඇති කිරීම.
🐾නගරය පාලනය සදහා අවශ්‍ය සෞඛ්‍යය පහසුකම් ඇති කිරීම.
🐾නගර පාලනය සදහා සංවිධානාත්මක වැඩපිළිවෙළක් ඇති කිරීම.
🐾නගරයට අවශ්‍ය ජල පහසුකම් ලබාදීම.
🐾නගරයට අවශ්‍ය මංමාවත් ,උද්‍යාන ඉදි කිරීම .
🐚පණ්ඩුකාභය රජතුමා විසින් අභය වැව(බසවක්කුලම),ජය වැව ,ගාමිණී වැව,ආදී වැව් රශියක් ඉදි කර ඇත........🐚
Post a Comment