කෙටි ක්‍රම😊
1️⃣පෘතුගීසීන් ලංකාවේ ගෙන ගිය සටන් හා ඒවා මෙහෙය වූ සෙන්පතිවරු
🌹සටන්:මු දල් බලා රන් ගන්න
💙1)මු-මුල්ලේරියාව සටන (1562)
💙2)දල්-දන්තුරේ සටන (1594)
💙3)බලා-බලන සටන (1602)
💙4)රන්-රන්දෙනිවල සටන (1630)
💙5)ගන්න-ගන්නෝරුව සටන (1638)
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
🌹සෙන්පතිවරු:-අ පේ දොරේ කොක්ක දිරලා
💙1)අ-අපොන්සු පෙරේරා
💙2)පේ-පේරෝ ස්ලෝවෙන්සුසා
💙3)දොරේ-දොන් තෙරෙනමෝද් අසවේදු
💙4)කොක්ක-කොන්ස්තිනෝද සා
💙5)දිරලා-දියෝගෝ ද මේලෝ කැප්ස්‍රෝ
🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2️⃣ඉංග්‍රීසීන් යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ
කොහොමද මැකෝ මැණිකේ මැද්දේ ඩොල්ෆින්එක සෝදන්නේ
💚1)කොහොමද-කෝල්බෘප් ප්‍රතිසංස්කරණ (1833)
💚2)මැකෝ-කෘමැකලන් ප්‍රතිසංස්කරණ (1910)
💚3)මැණිකේ-මැණිං ප්‍රතිසංස්කරණ
💚4)මැද්දේ-මැණිං දෙවෝංශය (1924)
💚5)ඩොල්ෆින්එක-ඩොනමෝ ප්‍රතිසංස්කරණ (1931)
💚6)සෝදන්නේ-සෝල්බරි ප්‍රතිසංස්කරණ (1945)
Post a Comment