-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

ලංකාවට පැමිණ මෙහි ඇති තතු දැක බලා ඒ පිලිබදව තබන ලද වාර්තා.


Edu.com



⛥චීන මූලාශ්‍රය-

පාහියන් හිමිගේ දේශාටන වාර්තාව.


⛥අරාබි මූලාශ්‍රය-

ඉබන් බතූතාගේ දේශාටන වාර්තාව.


⛥පෘතුගීසි මූලාශ්‍රය-

රිබෙයිරෝගේ ලංකාව පිලිබද ග්‍රන්ථය.


⛥ඕලන්ද මූලාශ්‍රය-

පිලිප්පස් බැල්ඩියස්ගේ ලංකා පුරවෘත්තය.


⛥ඉංග්‍රීසි මූලාශ්‍රය-

රොබට් නොක්ස්ගේ "එදා හෙලදිව "කෘතිය.


✨ගල් මත ලියා ඇති ලේඛන හැදින්වීමට ශිලා   

ලේඛන හෝ සෙල්ලිපි යන නාමය යෙදේ.


❦ශ්‍රී ලංකාවේ දැනට හොයාගෙන තිබෙන ප්‍රාග් ඓතිහාසික  නාමාවලිය 


💗කරුවිට

💗පන්කරි

💗දඹුල්ල

💗කොලඹ

💗ඉරනමඩු

💗පොලොන්නරුව

💗අනුරාධපුරය

💗රත්නපුර

💗බටදොඹලෙන

💗සමනලකන්ද

💗මහනුවර

💗ත‍රිකුනාමලය

💗කතුල්ගල බෙලිලෙන

💗පැල්මඩුල්ල

💗නවරඑලිය

💗ගාල්ල

💗යාල

💗රන්න

💗රක්වාන

💗කහවත්ත

💗මල්වාන

💗පොතාන

💗දඹුල

💗මස්කෙලිය

💗වැලිමඩ

💗නල්ගල

💗කැලනිය

💗කලු ගග


🎓පරාණ ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික ක්‍රම


💠ගොවිතැන

-හේන් ගොවිතැන

-වී ගොවිතැන

-සත්ත්ව පාලනය

💠කර්මාන්ත

💠වෙළදාම

💠ගරු වෘත්තිය

💠වෛද්‍ය වෘත්තිය

💠නතී වෘත්තිය

💠වවිධ ශිල්පීන්


🎓පැරණි ලාංකික සංස්කෘතිය


❀බුද්ධාගම

❀වෙනත් ආගම්

❀අධ්‍යාපනය

❀සාහිත්‍ය හා රසාස්වාදය

❀වාර්ගික සහජීවනය


🎓වැවක ප්‍රධාන අංග


වැව් බැම්ම

රළපනාව

සොරොව්ව

බිසෝ කොටුව

ඇතුලුවාන

පිටවාන


Post a Comment

Post a Comment