-->
vhtS4vjVeQfBHm93I1qNHD9u3ToZnRfFLNh9bn2Y

Postingan Populer

Bookmark

සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න ක්‍රමයක්



⚫️K - පොට්ට (පොටෑසියම්)


⚫️Na - සෝමෙ (සෝඩියම්)


⚫️Ca - කැලේ (කැල්සියම්)


⚫️Mg - මැදින් (මැග්නීසියම්)


⚫️Al - ඇවිදිනවා (ඇලුමිනියම්)


⚫️Zn - සිනා (සින්ක්)


⚫️Fe - යද්දී (යකඩ)


⚫️Sn - ටින් (ටින්)


⚫️Pb - ලේනට (ලෙඩ්)


⚫️H - හමුවෙනවා (හයිඩ්‍රජන්)


⚫️Cu - කොල්ලන් (කොපර්)


⚫️Hg - රවටලා (රසදිය)


⚫️Ag - රිලවුන් (සිල්වර්)


⚫️Pt - පැන යනවා (ප්ලැටිනම්)


⚫️Au - රත්තරනින් (ගෝල්ඩ්)

සක්‍රීයතාව නිමාවෙනවා.



1 comment

1 comment

  • EDU COM
    EDU COM
    April 1, 2022 at 11:58 AM
    😍😍😍නියමයි
    Reply