🎃 ~හැඳින්වීම~
_වස්කෝ ද ගාමා නම් පෘතුගීසි නාවිකයා විසින් ක්‍රි.ව. 1498දී ඉන්දියාවේ [[කැලිකට් නගරයට සම්ප්‍රාප්ත වීමෙන් පසු බටහිර ජාතීන්ට ද ඉන්‍දියාව විවෘත විය. නමුත් ටික කාලයකදී යුරෝපා ජාතීහු ඉන්‍දීය දේශපාලන කටයුතුවලට ද මැදිහත් වූහ. පෘතුගීසි, ලන්‍දේසි හා ප්‍රංශ ජාතිකයෝ ඇතැම් පෙදෙස්වල බලය ව්‍යාප්ත කළ අතර ක්‍රි.ව. 1498 වනවිට ඉන්‍දියාවේ විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ._
⛪ *බ්‍රිතාන්‍ය වෙළඳ සමාගමට විරුඬව කැරලි ඇතිවීම*
ඉන්දියාව මුළුමුනින්ම බ්‍රිතාන්‍යයන්ට අයත්වූ පසු ඔවුනට විරුඬව කැරැලි හට ගත්හ. එසේ ම බ්‍රිතාන්‍යයෝ ද සාර්ථකව කැරැලි මර්දනය කළහ. එවැනි කැරලිවලට උදාහරණ:
💢ක්‍රි.ව. 1806
💢ක්‍රි.ව. 184
💢ක්‍රි.ව. 1849
💢ක්‍රි.ව. 1850
💢ක්‍රි.ව. 1852
මින්පසු ඇතිවූ එනම් ක්‍රි.ව. 1857දී ඇතිවූ හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල බ්‍රිතාන්‍යයට එරෙහිව පැනනැඟි බිහිසුණු ම කැරැල්ල වීය.
💬 *ජාතිකානුරාගී අදහස් පැතිරයාම*
_බ්‍රිතාන්‍යයෝ දුම්රිය මාර්ග, මහා මාර්ග හා තැපැල් සේවය වැනි යටිතල පහසුකම් සපයන ලද්දේ භාණ්ඩ හා මගී ප්‍රවාහනය සඳහා ය. නමුත් මෙවන් පඬතීන් ඔස්සේ ජාතිකානුරාගී අදහස් පැතිරයාම ඔවුන් ද අනපේක්‍ෂිත වූ ප්‍රතිඵලයෙක් විය._
Post a Comment